top of page
කිලර්

කිලර්

$16.50Price

තරග බිමේදී මම පන්දුව අතට අරගෙන පන්දුවට kiss එකක් දෙන කොට, පිට්ටනියෙ, ගෙදර TV එක ඉස්සරහා. එහෙමත් නැත්නම් පාර අයිනේ TV Showroom එකක් ඉස්සරහා ඉඳන් තරග බලපු ඔබ, කණ්ඩායමට අවශම මොහොතකදී කඩුල්ලක් ලබා ගනීච් කියලා මාව විශ්වාස කළා. ඒ විශ්වාසය හැමවිටම මට ලොකු ආත්ම ශක්තියක් වුණා.

 

ඔබ මාව විශ්වාස කරන තරමටම. මට මගේ Skill එක විශ්වාස කරන්න පුළුවන් වුණා. ලෝකයක් ඔබ ගැන විශ්වාස කරන්න නම්, අන් කිසිවකුටත් වඩා ඔබට ඔබව විශ්වාස කළ හැකි විය යුතුයි. ඒ KILLER attitude එක ඔබට බැරි දෙයක් නොමැති බව, උත්සහ කලොත් කළ නොහැක්කක් නොමැති බව උගන්වාවි.

 

Killer කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරු, පිතිකරුවන්ටත් පන්දු යවන්නන්ටත්, පිත්ත පන්දුව සහ දක්ෂතාවයට ඔබ්බට ගිහින් ඔබට ඕනෑම රටක, ඕනෑම condition එකක ඕනෑම ප්‍රතිවාදියෙකු සමග අපරාපිත වීම සඳහා අවශ්‍ය skill එක, KILLER attitude එක ගොඩනගා ගැනීම සඳහා අවශ වන පොතක්.

 

ක්‍රිකට් "මට " දුන් දේ වෙනුවෙන්. "මට " ක්‍රිකට් වලට දිය හැකි. හොඳම දේ මෙයයි!

 

ලසිත් මාලිංග

Quantity
bottom of page